
ශ්‍රී ලංකාවට හදිසි ආපදා සහන ලබා දීම

' දිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට හදිසි ආපදා සහන සහ ආධාර අවශ්‍යව ඇත.
ඔබගේ මූල්‍ය පරිත්‍යාග (ස්විස් ෆ්‍රෑන්ක් /CHF මුදල් වර්ගයෙන්) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පහත සඳහන් බැංකු ගිණුම වෙත යොමු කළ හැක.
ගිණුමේ නම: Consulate General of Sri Lanka
බැංකුවේ නම: UBS Switzerland AG
ගිණුම් අංකය (IBAN): CH35 0024 0240 2561 2130 A
BIC කේතය: UBSWCHZH80A
කරුණාකර මුදල් බැර කිරීමේදී හේතුව/සටහන (reference) ලෙස ‘Sri Lanka Flood Relief’ යනුවෙන් සඳහන් කරන්න.
මුදල් බැර කළ රිසිට් පත (proof of transfer/slip) ඔබගේ නම සහ තැපැල් කේතය (postal code) සඳහන් කොට
සෑම පරිත්‍යාගයක් සඳහාම නිල රිසිට්පතක් නිකුත් කර විද්‍යුත් තැපෑලෙන් එවනු ලබන අතර, එහි මුල් පිටපත (original receipt) කොන්සල් කාර්යාලයෙන් ලබා ගත හැක.
ගංවතුර සහන සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සබැඳි හරහා ලබා ගත හැක:
- නිල ආධාර වෙබ් අඩවිය: https://donate.gov.lk/
- මූල්‍ය ආධාර සඳහා වෙනත් රජයේ බැංකු ගිණුම්: https://mfa.gov.lk/en/wp-content/uploads/2025/11/Pres-Release.pdf
- හදිසි ආපදා සහන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව (2025.12.01 දිනට) https://donate.gov.lk/urgent-relief-supplies-needed-for-sri-lanka)
- සහන භාණ්ඩ නිශ්කාශනය (clearance) සඳහා උපදෙස්: https://mfa.gov.lk/en/wp-content/uploads/2025/12/relief-consignment-clearance.pdf
මෙම දුෂ්කර අවස්ථාවේදී ඔබ ලබා දෙන ඕනෑම සහයෝගයක් ඉතා අගය කොට සලකමු.
ආපදා සහන සම්බන්ධ හදිසි විමසීම්: +41782596530 / WhatsApp: +94767566174
විද්‍යුත් ලිපිනය:
ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය